බහාලුම් නිෂ්කාශන ගැටලුව පිළිබඳ හෙට ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

බහාලුම් නිෂ්කාශන ගැටලුව පිළිබඳ හෙට ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

කොළඹ වරායේ ආනයනික බහලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ බලධාරීන් සමඟ හෙට දිනයේ දී (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ

ඒ අනුව අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර එහිදී ඊට අදාළ විසඳුම් ලබා දීමට නියමිතයි

Share This