බහුකාර්ය සංවර්ධන වනජිවි සහකාරවරුන් 3451කට ස්ථිර පත්වීම්

බහුකාර්ය සංවර්ධන වනජිවි සහකාරවරුන් 3451කට ස්ථිර පත්වීම්

වනජීවී දෙපාර්තමේන්තුවේ විදුලි වැට නඩත්තු සහකාර(තුන්වන) iii වන ශ්‍රේණියට බදවා ගැනීමේ පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවය අද (13) පැවැත්වුණා.

බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් 100,000 ක් බදවා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ බදවා ගත් පිරිසෙන් දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන අභ්‍යාසලාභීන් 3451ක පිරිසකට මෙලෙස විදුලි වැට නඩත්තු සේවකයින් ලෙස ස්ථිර පත්වීම් හිමි වුණා.

Share This