බ්ලූමැන්ඩල්හි වෙඩි තැබීමක්

බ්ලූමැන්ඩල්හි වෙඩි තැබීමක්

බ්ලූමැන්ඩල් හි සිරිසඳ සෙවන මහල් නිවාසය අසලදී අද (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ

පිස්තෝල අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන්

Share This