බැංකොක් හි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක්

බැංකොක් හි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක්

බැංකොක් නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තායි පොලිසිය පවසනවා .

පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගිනි අවියක් භාවිතා කරමින් සිටි 14 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය සඳහන් කරනවා

සුපිරි වෙළඳ සංකීර්ණයේ සියලුම පිවිසුම් වසා දමා ඇති බවද සඳහන්

අසල පිහිටි සියම් මෙට්‍රෝ දුම්රිය ස්ථානය ද වසා දමා ඇති බවද ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

Share This