HomeLocal Newsබැසිල් දිවයිනෙන් පිටවෙයිSeptember 20, 2024 10:55 am 0ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. Share This