
බොරැල්ලේ කනත්ත ලඟ ගසක් කඩා වැටී වාහන 8 හානි
බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටී තිබෙනවා.
මේ හේතුවෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
ගස කඩාවැටීමෙන් කාර් 4. ත්රී රෝද 2 හා යතුරුපැදි 2කට හානි සිදුව ඇති අතර කිසිදු ජිවිත හානියක් සිදුවී නොමැති බව බොරෙල්ල පොලිසිය පැවසුවා.