
බොරැල්ලේ වෙඩි තැබීමක් – පහකට තුවාල
බොරැල්ල සහස්පුර ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා
මේ හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ