බොරැල්ලේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් මියයයි

බොරැල්ලේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් මියයයි

බො‍රැල්ල සහස්පුර ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව සිද්දියෙන් මියගිය සංඛ්‍යාව දෙදෙනෙක් දක්වා ඉහළ යනවා.

මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබුවා.

ඒ අතරින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වු අතර ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ශයට පත්ව තිබෙන්නේ.

Share This