භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් මැයි 17 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

දින 91 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් 90,000 ක්, දින 182 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් 45,000 ක් සහ දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් 45,000 ක් වෙන්දේසි කිරීම මෙහිදී සිදු කෙරෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

Share This