භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ විධි විධාන ඇතුළත් නව ගැසට් පත්‍රයක්

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ විධි විධාන ඇතුළත් නව ගැසට් පත්‍රයක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට කොන්දේසි පනවමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගිකයෙකු ඉල්ලුම් කරන භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් තුළ සැපයිය යුතු බවත් ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයන් සන්තකයේ තබා ගත යුතු බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්.

 

Share This