HomeSports Newsමතීෂ පතිරණට අද තරගය අහිමි වෙයිMarch 9, 2024 2:05 pm 0ශ්රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර අද (09) පැවැත්වෙන තෙවන සහ අවසන් 20යි 20 තරගයට වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ එක් නොවන බව වාර්තා වනවා. ඒ දෙවන 20යි 20 තරගයේ දී වම් පාදයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙනුයි Share This