මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වැඩ පටන් අරන්

මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වැඩ පටන් අරන්

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස ඉදිකිරීම් අරඹා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ බිම් සකස් කිරීම මේ වන විටත් බොහෝ කොටස් අවසන් අදියරයේ පවතින බවයි.

ABC අතුරා කාපට් කිරීම දක්වා වන කොන්ත්‍රාත්කරුවන් ටෙන්ඩර් කැඳවීම මඟින් මේ වන විටත් තෝරා ගෙන ඇති අතර ඔවුන් සඳහා කොන්ත්‍රාත් පිරි නැමීම ඉදිරියේ දී සිදු වනු ඇතැ‍යි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළා.

2027 ජනවාරි පමණ වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි එම අධිකාරිය පවසන්නේ.

 

 

Share This