මම යළි ජනපති සටනට එනවා – ජෝ බයිඩන් –

මම යළි ජනපති සටනට එනවා – ජෝ බයිඩන් –

අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා තමා නැවතත් ඉදිරිපත් වන බව එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා අද (25) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාළ පුවත විදෙස් මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබූ අතර “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා” තමාව නැවතත් ජනාධිපති ලෙස පත්කරගන්නා ලෙසට ඔහු සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

Share This