මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් මරුට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් මරුට

ඉත්තෑපාන, ඉහලකන්ද යගිරල ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු අද (25) පස්වරුවේ දියේ ගිලී මිය ගොස් තිබෙනවා

මෙලෙස මිය ගොස් ඇත්තේ මොරටුව 01 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් යන 26 හැවිරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්

අනෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා 28 හැවිරිදි එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කර තිබෙනවා

Share This