
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයන් මෙන්න
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල,
මහනුවර – පාතදුම්බර ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 20,429 (16)
සමගි ජන බලවේගය -10,824 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,860 (4)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 1,745 (1)
සර්වජන බලය – 1,324 (1)
මහනුවර – උඩුදුම්බර ප්‍රාදේශීය සභාව
සමගි ජන බලවේගය – 4,945 (6)
ජාතික ජන බලවේගය – 4,925 (6)
සර්වජන බලය – 1,320 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,002 (1)
ස්වාධීන කණ්ඩායම – 655 (1)
මහනුවර – මැදදුම්බර ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 14,254 (16)
සමගි ජන බලවේගය – 7,966 (8)
සර්වජන බලය – 2,382 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,352 (2)
එක්සත් ජාතික සන්ධානය – 2,132 (1)
මහනුවර – උඩපළාත ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 19,595 (18)
සමගි ජන බලවේගය – 15,326 (11)
පොදුජන එක්සත් පෙරමුණ – 7,854 (6)
එක්සත් ජාතික පක්ෂය – 5,692 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,384 (3)
මහනුවර – පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 11,946 (10)
සමගි ජන බලවේගය – 3,764 (3)
ස්වාධීන කණ්ඩායම් 01 – 3,473 (3)
ස්වාධීන කණ්ඩායම් 02 – 2,274 (2)
එක්සත් ජාතික සන්ධානය – 946 (1)
මහනුවර – තුම්පනේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 17,530 (17)
සමගි ජන බලවේගය – 8,361 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,994 (2)
සර්වජන බලය – 1,883 (2)
එක්සත් ජාතික සන්ධානය – 1,826 (2)
මහනුවර – හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය – 23,288 (20)
සමගි ජන බලවේගය – 10,288 (8)
සර්වජන බලය – 3,675 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,330 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 1,974 (1)
මහනුවර – නාවලපිටිය නගර සභාව
ජාතික ජන බලවේගය – 2,217 (5)
ස්වාධීන කණ්ඩායම 2 – 1,966 (5)
සමගි ජන බලවේගය – 1,051 (02)
ස්වාධීන කණ්ඩායම 1 – 860 (02)
එක්සත් ජාතික සන්ධානය – 340 (1)
මහනුවර – ගම්පොල නගර සභාව
සමගි ජන බලවේගය – 8,229 (11)
ජාතික ජන බලවේගය – 7,749 (10)
එක්සත් ජාතික පක්ෂය – 2,871 (4)
පොදුජන එක්සත් පෙරමුණ – 1,462 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 572 (1)
මහනුවර – අකුරණ ප්‍රාදේශීය සභාව
සමගි ජන බලවේගය – 14,638 (13)
ජාතික ජන බලවේගය – 11,492 (10)
ස්වාධීන කණ්ඩායම 2 – 1,982 (2)
එක්සත් ජාතික පක්ෂය – 1,756 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,416 (1)
මහනුවර – මිනිපේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 12,742 (11)
සමගි ජන බලවේගය – 7,858 (6)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,409 (3)
ස්වාධීන කණ්ඩායම – 1,877 (1)
මහනුවර – පාතහේවාහැට ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 19,364 (18)
සමගි ජන බලවේගය – 14,090 (12)
එක්සත් ජාතික පක්ෂය – 3,524 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,23 (3)
මහනුවර – පූජාපිටිය ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 15,524 (15)
සමගි ජන බලවේගය – 8,633 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,254 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 1,868 (2)
ස්වාධීන කණ්ඩායම – 1,156 (1)
මහනුවර – පන්විල ප්‍රාදේශීය සභාව
සමගි ජන බලවේගය – 4,931 (6)
ජාතික ජන බලවේගය – 4,679 (5)
ලංකා කම්කරු කොන්ග්‍රසය – 2,108 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 955 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 852 (1)
සර්ව ජන බලය – 800 (1)
මහනුවර – කඩවත් සතර හා ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 14,767 (13)
සමගි ජන බලවේගය – 6,222 (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,440 (2)
එක්සත් ජාතික පක්ෂය – 2,063 (2)
සර්ව ජන බලය – 1,884 (1)
මහනුවර – ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 14,478 (13)
සමගි ජන බලවේගය – 6,292 (5)
ස්වාධීන කණ්ඩායම 1 – 4,784 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,784 (1)
සර්ව ජන බලය – 1,425 (1)
ස්වාධීන කණ්ඩායම 2 – 725 (1)
මහනුවර – උඩුනුවර ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 26,001 (18)
සමගි ජන බලවේගය – 15,312 (10)
එක්සත් ජාතික සන්ධානය – 4,465 (3)
එක්සත් ජාතික පක්ෂය – 3,889 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,242 (1)
ස්වාධීන කණ්ඩායම – 2,301(1)
මහනුවර – වත්තේගම නගර සභාව
ජාතික ජන බලවේගය – 2,028 (8)
සමගි ජන බලවේගය – 1,289 (4)
පොදුජන එක්සත් පෙරමුණ – 499 (2)
සර්වජන බලය – 359 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 324 (1)
මහනුවර – කඩුගන්නාව නගර සභාව
ජාතික ජන බලවේගය – 2,726 (6)
සමගි ජන බලවේගය – 1,583 (4)
ස්වාධීන කණ්ඩායම – 631 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 583 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 470 (1)
එක්සත් ජාතික පක්ෂය – 343 (1)
මහනුවර – යටිනුවර ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 22,294 (23)
සමගි ජන බලවේගය – 10,341 (9)
ස්වාධීන කණ්ඩායම – 4,535 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,690 (3)
එක්සත් ජාතික පක්ෂය – 2,469 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 2,383 (2)
මහනුවර – කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 34,363 (24)
සමගි ජන බලවේගය – 14,397 (9)
එක්සත් ජාතික පක්ෂය – 4,051 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,995 (2)
ස්වාධීන කණ්ඩායම 1 – 3,488 (2)
මහනුවර – මහනුවර මහනගර සභාව
ජාතික ජන බලවේගය – 21,566 (24)
සමගි ජන බලවේගය – 12,906 (11)
එක්සත් ජාතික පක්ෂය – 6,257 (6)
සර්වජන බලය – 1,836 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,497 (1)