මහා පරිමාණ ව්‍යාපෘතිවල ‘ගැටළු විසඳන්න’ නාමල්ට සුපිරි කමිටුවක් ?

මහා පරිමාණ ව්‍යාපෘතිවල ‘ගැටළු විසඳන්න’ නාමල්ට සුපිරි කමිටුවක් ?

මෙරට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ගැටළු නිරාකරණය කිරීම සඳහා සංවර්ධන සම්බන්ධීකාරක හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස තමන්ට සහාය දැක්වීමට සියලු බලතල හිමි නිත්‍ය කමිටුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට යෝජනා කර ඇති බව  දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ඒ පිළිබඳ තොරතුරු අයුරු පහතින් දැකගත හැකියි

 

Share This