
මහිදත් එක්ක විශාල පිරිසක් රෝහිතගේ නිවසට (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුනවර්ධන මහතාගේ 58 වැනි උපන්දිනය අද (21) ට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් අද ඔහුට සුබපැතීම සදහා ඒ මහතාගේ නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ආධාරකරුවන් විශාල පිරිසක් ද පැමිණ සිටියා.