මහ බැංකු අධිපතිට විපක්ෂ නායක,කැබිනට් ඇමතිවරු සහ ෆීල්ඩ් මාෂල් ධූරය හා සම තැන ලැබුණු හැටි

මහ බැංකු අධිපතිට විපක්ෂ නායක,කැබිනට් ඇමතිවරු සහ ෆීල්ඩ් මාෂල් ධූරය හා සම තැන ලැබුණු හැටි

මහ බැංකු අධිපති තනතුර මෙරට ප්‍රමුඛතා ධූරාවලියේ පස් වන ස්ථානයේ තබා කටයුතු කිරීමට රජය තීරණය කර තිබෙන අතර ඒ අනුව විපක්ෂ නායක ධූරය, කැබිනට් අමාත්‍ය ධූර, ෆීල්ඩ් මාෂල් ධූරය හා සම තත්ත්වයෙහිලා මහ බැංකු අධිපති ධූරය ද සැලකෙනු ඇති

ප්‍රමුඛතා ධූරාවලියේ පළමු ස්ථානය ජනාධිපතිවරයා ද දෙවන ස්ථානයේ අග්‍රාමාත්‍යවරයා ද සිටිනවා

මහ බැංකු අධිපති ධූරය අජිත් නිවාඩ් කබ්රාල් වෙත පැවරීමේදී ඔහු එම තනතුරට අදාළව කැබිනට් අමාත්‍ය ධූරයකට සමාන තත්ත්වයක් ඇති ධූරයක් ඉල්ලා සිටි බවටද වාර්තා පළව තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This