මහ බැංකු අධිපති ධුරයේ විශ්‍රාම වැටුප අහෝසියි

මහ බැංකු අධිපති ධුරයේ විශ්‍රාම වැටුප අහෝසියි

මහබැංකු අධිපති ලෙස පත් කර ඇති පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන විශ්‍රාම වැටුප අහෝසි කරමින් ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එය පසුගිය සැප්තැම්බර් 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්

Share This