මහ මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අවසන්

මහ මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අවසන්

පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු සදහා ලබා දී තිබූ කාලය අවසන් වී තිබෙනවා

ඒ අනුව පස්වරු 1:30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

විරෝධතා කාල සීමාවෙන් පසුව නාම යෝජනා භාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ විස්තරය ප්‍රකාශ කිරීමට නියමිතයි

Share This