මාගස්තොට තෙමහල් ගොඩනැගිල්ලක පැති බැම්ම නායයන හැටි (VEDIO)

මාගස්තොට තෙමහල් ගොඩනැගිල්ලක පැති බැම්ම නායයන හැටි (VEDIO)

නුවරඑළියට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මාගස්තොට ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ආරක්ෂිත පැති බැම්මක් (27) දින පස්වරුවේ කැඩී ගොස් තිබෙනවා.

එය යාබද පුද්ගලයෙකු විසින් පටිගත කර තිබෙනවා.

ආරක්ෂිත පැති බැමම් කැඩී ගියද, එම නිවසේ පදිංචිකරුවන් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරිමටයි නුවරඑලිය පොලිසියේ නිළධාරින් පියවර ගෙන ඇත්තේ.

Share This