මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 9100ක්

මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 9100ක්

ජාතික අයවැය මගින් මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 9100ක් වෙන් කර තිබෙනවා

එම යෝජනා හඳුනාගැනීමේ නිර්ණායක සහ වැඩපිළිවෙළ පිළිබඳව මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු හමුව ඊයේ(18) සාකච්ඡා කර තිබෙනවා

ඒ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දීයි

එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන අරමුදල් මගින් සිදු කරන වැඩසටහන් සහ එම යෝජනා ක්‍රියාත්මක කර අවසන් කළ යුතු කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ

Share This