
මාදුරුඹය ජාතික වනෝද්‍යානයේ දුර්ලභ කොටින් දඩයම් කරන නරුම දඩයක්කාරයෝ
ලංකාවේ ප්‍රධාන ජාතික වනෝද්‍යානයක් වන මාදුරුඔය ජීවත් වු ලංකාවට ආවේණීක කොටියකු හමගසා තිබිය දී වනජීවී නිලධාරින් සොයා ගෙන තිබෙනවා.
අප වාර්තාකරු පවසුවේ කොටියාගේ හම රැගෙන දඩය ක්කරුවන් පළා ගොස් ඇති බවයි.
මෙවැනි දුර්ලභ සතුන් හිත් පිත් නැති දඩයක්කරුවන් ගේ ගොදුරු බවට නිරන්තර පත්වන බවත්, ඊට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බවත් පරිසරවේදීන් පෙන්වා දෙනවා.