මාලදිවයිනේ මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය

මාලදිවයිනේ මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය

මාලදිවයිනේ පැවති මහ මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමි කර ගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත් වී තිබෙනවා.

ඒ අනුව චීන හිතවාදී මුයිසුගේ මහජන ජාතික කොංග්‍රසය දැනටමත් දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 66ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාර්ලිමේන්තුවේ ආසන 93ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම සඳහා මාලදිවයිනේ මහ මැතිවරණය පැවැත්වුණා.

Share This