මැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල ගැසට් කරයි

මැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල ගැසට් කරයි

පැවැත්වීමට නියමිත මෙවර මහමැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයෙක් විසින් වැය කළ හැකි උපරිම මුදල ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්ක අනුව එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි මුදල් ප්‍රමාණය එහි දැක්වෙනවා

කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් රුපියල් 114ක් වියදම් කළ හැකි අතර රුපියල් 82ක මුදලක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂකයාට වියදම් කළ හැකියි.

Share This