මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන පොලීසියෙන් දැනුම්දීමක්

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන පොලීසියෙන් දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලක් හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට අදාළ පැමිණිලි 02ක් ලැබී ඇති බව පොලීසිය පවසනවා

පොලීසිය පැවසුවේ පෙරේදා (26) දිනයේ එම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ බවයි

ඊට අදාළ නිවේදනය පහතින්

Share This