මැතිවරණ පැමිණිලි 1500 පනියි

මැතිවරණ පැමිණිලි 1500 පනියි

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා

එමෙන්ම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණිලි 1526 ක් ලැබී ඇති බව සඳහන්

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් ද වාර්තා වූ බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

Share This