මැතිවරණ පැමිණිලි 450 ඉක්මවයි

මැතිවරණ පැමිණිලි 450 ඉක්මවයි

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව පැමිණිලි 456ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා

ඒ අනුව ගතවූ දිනයේ පැමිණිලි 43ක් කොමිෂන් සභාවට ලැබී ඇති අතර එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී තිබෙනවා

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණිලි 41ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

පසුගිය මාර්තු 20 වැනිදා සිට ඊයේ (02) දිනය දක්වා පැමිණිලි 422ක් විසදා ඇති බවද සඳහන්

Share This