මිගමුව මහාධිකරණය නිමල් ලන්සාට ඇප නියම කරයි.

මිගමුව මහාධිකරණය නිමල් ලන්සාට ඇප නියම කරයි.

මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසාට අද ඇප නියම කළා.

ඇප නිඅයම කරමින් මිගමුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඇප නියෝගය කියවා දීමට දවල් 2.00ට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Share This