
මිද්දෙණියේ රසායන ද්‍රව්‍ය අයිස් නිපදවීමට ගන්නා බවට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තහවුරුයි
මිද්දෙණිය රසායනික ද්‍රව්‍ය අයිස් හදන රසායනික ද්‍රව්‍ය බවට තවුරුවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා’
එහි ප්‍රකාශකයකු පැවසුවේ එම වාර්තාව බස්නාහිර උතුර අපරාධ විමර්ශන ඒකකය වෙත යවා ඇති බවයි.