HomeHot Newsමිනුවන්ගොඩ “පස් දිලීප” ඉලක්ක කර වෙඩි තැබීමක්August 13, 2025 2:49 pm 0මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු අදාල වෙඩි තැබීම සිදුකර ඇති බවයි. මිනුවන්ගොඩ “පස් දිලීප” නමැත්තා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා. Share This