මියන්මාර ගංවතුර හේතුවෙන් ඉවත් කළ 48,000ක් ආපසු නිවෙස්වලට එයි

මියන්මාර ගංවතුර හේතුවෙන් ඉවත් කළ 48,000ක් ආපසු නිවෙස්වලට එයි

මියන්මාරයට බලපෑ මෝසම් වර්ෂාවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් ඉවත් කළ 48,000ක් සිය නිවෙස්වලට යළි පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එරටට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය ගියා.

මියන්මාරයේ සමාජ සුබසාධන සහන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ පැවසුවේ කචින්, කැරන්, චින්, රඛයින් සහ මොන් ප්‍රාන්තවලින් සහ මැග්වේ සහ බගෝ ප්‍රදේශවලින් ඉවත් කළ බවයි

Share This