
මිසයිල අත්හදා බැලීමක් අධීක්ෂණය කරන කිම් ජොන් උන් (VIDEO)
උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් මිසයිල අත්හදා බැලීමක් අධීක්ෂණය කරන අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය ප්‍රචාරය කර තිබෙනවා.
මෙම අභ්‍යාසය දියත් කරන්නන්ගේ සහ ඒවායේ ක්‍රියාකරුවන්ගේ සැබෑ යුද හැකියාවන් පරීක්ෂා කිරීම අරමුණු කර ගනිමින් උතුරු කොරියානු නායකයා මෙය නිරීක්ෂණයට පැමිණි බවයි වාර්තා වන්නේ.