මීගමුව නගරයේ ඝාතන තැත වරදී

මීගමුව නගරයේ ඝාතන තැත වරදී

මීගමුව නගරයේ ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු කිරීමට පැමිණි පුද්ගලයෙකු රැගෙන ආ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම අපරාධය වැළකී තිබෙනවා

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයාට කිසිදු හානියක් සිදුව නොමැති බව සඳහන්

අදාළ ව්‍යාපාරිකයා කමාන්ඩෝ සලින්ද නැමැත්තාගේ හිතවතෙකු බවයි වාර්තා වන්නේ

 

Share This