මුස්ලිම් පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

මුස්ලිම් පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

රජයේ මුස්ලිම් පාසල් වල පළමු පාසල් වාරය අවසන් වී ඇති හෙයින් එළඹෙන 26 හා 27 යන දින මුස්ලිම් පාසල් වලට නිවාඩු ලබාදී තිබුනද එම දින දෙකේ (26 හා 27) සමාන්‍ය පරිදි පාසල් කටයුතු පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (මුස්ලිම් පාසල් අංශය) මේජර් ටි. එන්. නසුමුදීන් මහතා දැනුම් දී තිබෙනවා.

ඒ වෙනුවට ජුනි මස 06 හා 09 යන දින වල එම පාසල් නිවාඩුව මුස්ලිම් පාසල් සඳහා ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ, ජුනි මස 07 වැනිදාට යෙදී ඇති හජ් උත්සවය හේතුවෙනි.

Share This