මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

බම්බලපිටිය හා වැල්ලවත්ත අතර පීල්ලක් කැඩී යාම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share This