මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් 7ක් මරුට (VIDEO )

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් 7ක් මරුට (VIDEO )

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු පමණ සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම Ciudad Madero හි Santa Cruz දේවස්ථානයේ වහලය කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බවද සඳහන්

වහලය කඩා වැටෙන අවස්ථාවේ 100 දෙනෙකු පමණ පිරිසක් එහි සිටි බවට වාර්තා වී ඇති බව වෙරළබඩ ප්‍රාන්තයේ Tamaulipas හි පොලිසිය පවසනවා

සිරවී සිටින අය අතර කුඩා දරුවන් රැසක් සිටින බවට විශ්වාස කෙරෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Share This