මෙරට බැංකු 15ක ශ්‍රේණිගත කිරීම් Fitch Ratings තහවුරු කරයි

මෙරට බැංකු 15ක ශ්‍රේණිගත කිරීම් Fitch Ratings තහවුරු කරයි

Fitch Ratings ශ්‍රී ලංකාවේ බැංකු 15ක ශ්‍රේණිගත කිරීම් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව අදාළ බැංකු ‘Rating Watch Negative’ වෙතින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Share This