මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා ඉහළට

මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා ඉහළට

මෙරට තුළ විදෙස් සංචිතය මේ වන විට ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට හැකි වූ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවයි

ඒ සෑම අවස්ථාවකම රටක් ලෙස ආසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම අද වන විට අමෙරිකානු ඩොලරයක වටිනාකම 320ක මට්ටමට ගැනීමට හැකි වූ බව ද මනුෂ නානායක්කාර මහතා පැවසුවා

Share This