මෙරට විදේශ සංචිත තත්ත්වය ඉහළට (වීඩියෝ)

මෙරට විදේශ සංචිත තත්ත්වය ඉහළට (වීඩියෝ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත තත්ත්වය අද (29) වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ළඟා වී ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා

2021 වසර අවසන් වන විටද විදේශ සංචිත එම මට්ටමේම පවතිනු ඇති බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවිඩයක්ද තබමින් පවසා තිබෙන්නේ.

Share This