මෙවර හජ් වන්දනාවට විදේශීය වන්දනාකරුවන් මිලියන 1.5කට වැඩි පිරිසක්?

මෙවර හජ් වන්දනාවට විදේශීය වන්දනාකරුවන් මිලියන 1.5කට වැඩි පිරිසක්?

මෙවර හජ් වන්දනාව සඳහා මක්කම වෙත විදේශීය වන්දනාකරුවන් මිලියන 1.5කට අධික පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බව සෞදි බලධාරීන් පවසනවා.

ඒ අනුව හජ් උත්සවය ආරම්භ වීමට පෙර මෙම සතිය අවසානයේ දී ඉස්ලාම් බැතිමතුන් වැඩි වශයෙන් මක්කම වෙත පැමිණෙනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.

හජ් උත්සවයට විදේශීය බැතිමතුන් සමග එරට වැසියන්ද වැඩි වශයෙන් එක්වන බැවින් මෙවර උත්සවය සඳහා මිලියන 1.8කට අධික පිරිසක් ඒ වෙනුවෙන් එක්වනු ඇති බව සඳහන්.

Share This