
මෙවර LPL කිරුළ B-Love Kandy කණ්ඩායමට
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා
ඒ Dambulla Aura කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තා.
අනතුරුව ලකුණු 148 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය B-Love Kandy කණ්ඩායම ලකුණු 151 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කළා.
ඒ පන්දුවාර19යි පන්දු 05ක් අවසානයේ කඩුලු 05 ක් දැවී සිටියදීයි
මේ අනුව කඩුලු 05 කින් B-Love Kandy කණ්ඩායම ජය හිමි කර ගත්තා
තරගයේ ලකුණු සටහන පහතින්


