මේවන විට 2025 ට වාහන එක් 133678 ක් ලියාපදිංචි කරලා

මේවන විට 2025 ට වාහන එක් 133678 ක් ලියාපදිංචි කරලා

මේ වසරේ මෙතෙක් වාහන එක් ලක්ෂ 33678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදියි.

එම සංඛ්‍යාව 1 ලක්ෂ 451 කි.

මෝටර් රථ සංඛ්‍යාව 20535 ක් .

ත්‍රිරෝද රථ 3293ක් ද්විත්ව කාර්ය වාහන 1995 ක් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අතර වාහන ආනයනය සඳහා රජය අවසර දීමත් සමග වාහන ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Share This