
මෛත්‍රී CIDයෙන් පිටව යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අද (07) පස්වරු 1.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව සඳහන්.
ඒ සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ දේශපාලඥයන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.