මොසැම්බික් හිදී යාත්‍රාවක් අනතුරට ලක්වෙයි -90 දෙනෙකු මරුට

මොසැම්බික් හිදී යාත්‍රාවක් අනතුරට ලක්වෙයි -90 දෙනෙකු මරුට

මොසැම්බික් හිදී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 90 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එහි 130 දෙනෙකු පමණ සිට ඇති බවටි විශ්වාස කෙරෙන අතර 5 දෙනෙකු මුදාගැනීමේ කණ්ඩායම් විසින් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රමාණය ඉක්මවා පිරිස රැගෙන යාම හේතුවෙන් අදාළ යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව සඳහන්.

Share This