
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් සඳහන් TIN අංකය අනිවාර්යයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.