
යාපනය ,චෙම්මනි කැනීම් වලින් මිනිස් සිරුරු කොටස් 197 ක් හමුවේ
යාපනය ,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවලේ පස්වන දිනය වූ ඊයේ තවත් මිනිස් සිරුරු 10 කට අදාල අස්ථි කොටස් මතුකර තිබෙනවා.
කැනීම් නිලධරීන් පැවසුවේ සමස්ත කැනීම් තුලින් මේවන විට මිනිස් සිරුරු 197 කට අදාල අස්ථි කොටස් හමුව ඇති බවයි.
මේ අතරින් මිනිස් සිරුරු 181 කට අදාල අස්ථි කොටස් සම්පූර්ණයෙන් මතුකරගෙන කැනීම් නිලධාරීන් පැවසුවා.
මෙම පස්වන අදියරේ කැනීම් අවසන් කිරීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 07 වැනිදායි.