යුක්‍රේනයෙන් රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයෙන් රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයෙන් රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව යුක්‍රේනය ඩ්‍රෝන යානා 34කින් මොස්කව් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර 2022 යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියානු අගනුවරට එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය බව සඳහන්

මේ හේතුවෙන් රුසියාවේ අගනුවර ගුවන් තොටුපල දෙකක ගුවන් ගමන් ද අඩාල වී තිබෙනවා
කරමින්

කෙසේ වෙතත් යුක්‍රේනය පවසා ඇත්තේ තමන් රුසියාවේ අවි ගබඩාවක් ඉලක්ක කරගත් බවයි

Share This