
යෝෂිත ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් (VIDEO)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
මුදල් විශුද්ධිකරණ පනතේ චෝදනා යටතේ අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙනුයි ඔහුව අත්අඩංග-ුවට ගෙන තිබුණේ