යෝෂිත හා ඩේසි ෆොරස්ට් නඩුව ජූලි 28 යලි කැදවයි

යෝෂිත හා ඩේසි ෆොරස්ට් නඩුව ජූලි 28 යලි කැදවයි

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ලවී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව මේ මස 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

Share This